30.7 C
Colombo
Wednesday, February 28, 2024

විමල් පිල ගැන පොහොට්ටු පසුපෙළින් චෝදනාවක්

- Advertisement -

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේදී ජනතාව පීඩාවට පත්නොවන කරුණු සම්බන්ධයෙන් දැවැන්ත ආණ්ඩු විරෝධයක් ගොඩනැඟූ ඇමතිවරුන් අද ඉන්ධන මිල වැඩිකර ජනතාව පීඩාවට පත්වෙද්දී ආණ්ඩුව තුළ ඊට එරෙහිව කිසිදු විරෝධතාවක් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“පහුගිය කාලෙ අපි කිව්වෙ විපක්ෂෙදි මේ සියලු දේම කරලා මිනිස්සු පිට බර පටවනවා නම් එහෙම ආණ්ඩු ඕනෙ නෑ කියලා. ඒවගේම තමා ඒක අපෙ ආණ්ඩුවටත් සාධාරණයි. ඒ ඇමතිවරු 20 වෙනි සංශෝධනය ගේනකොට ජනතාවට දැනෙන්නෙ නැති කාරණාවලට පක්ෂ විදියට සංවිධානය වෙලා මහ විශාල විරෝධතාවක් ගෙනාවා ආණ්ඩුවට විරුද්ධව. මේ බදු බර ජනතාවට වට්ටලා මිනිස්සු හොම්බෙන් යවන්නෙ නැතුව ඒ අයට පුළුවන් නේ මේක ආණ්ඩුව ඇතුළෙ සාකච්ඡා කරලා බේරාගන්න ඒ අයට ඕනෙම විරෝධතාවක් කරගෙන ?”

RECENT ARTICLES - SINHALA

දේශබන්දු වෙනුවෙන් අධිකරණයට එන හිමිවරු

වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර ඇති...

දඹුල්ලේ නිවසක අභිරහස් මරණයක්

දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසනවා. මෙම මරණය සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රී පොලීසියට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ...

මහනුවර පාස්පෝට් කාර්යාලය අසල උණුසුම් තත්වයක්

මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ජනතාව චෝදනා කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...