24 C
Colombo
Wednesday, February 19, 2025

නෞකාව ගැන ප්‍රකාශයක් කල අයෙකුට එරෙහිව පොහොට්ටු මන්ත්‍රීවරු CID යට

- Advertisement -

ගිනිගෙන විනාශවී මේ වන විට මුහුදුබත් වෙමින් පවතින MV X-Press Pearl නෞකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකලැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

ඒ මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මියට එරෙහිවයි.

මහාචාර්ය විජේගුණවර්ධන මහත්මිය විසින් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ විෂ රසායනික ඇතුළත් නෞකා දෙකක් දිවයිනට පැමිණෙමින් තිබූ බවයි.

පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර ඇත්තේ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇය කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසයි.

අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES