31 C
Colombo
Monday, March 4, 2024

වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවට පොහොට්ටුවේ දෙගොල්ලක් ගුටි ඇනගනියි

- Advertisement -

වාරියපොල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින්  තිදෙනකු රෝහල්ගත කර ඇතැයි වාරියපොළ පොලිසිය පවසනවා.

මෙලෙස පහරකෑමෙන් රෝහල් ගත කර ඇත්තේ එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස වැඩ බාරගත් ලයනල් ප්‍රේමතිලක, හිටපු සභාපතිවරයකු වන තිලකරත්න දිසානායක සහ නිල්මිණී සෙනෙවිරත්න මන්ත්‍රීවරියයි.

ඔවුන් පවසන්නේ වත්මන් වැඩබලන සභාපතිවරයා මෙම පහරදීම සිදුකල බවයි.

එමෙන්ම වැඩ බලන සභාපතිවරයා සමග සිටි පුද්ගලයකුද හිටපු සභාපති තිලකරත්න මහතා පහරදුන් බව කියමින් නිකවැරටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන් අද (04) අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා තිබෙනවා. ඒ, මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් 70% කින්...

රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු 5කට තුවාල

දඹුල්ල - හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...