32 C
Colombo
Monday, January 20, 2025

විරෝධතාකරුවන් ගැන පොලීසියේ ක්‍රියාකලාපය අනුමත කරන්න බැහැ – නාමල් (වීඩියෝ)

- Advertisement -

උද්ඝෝෂණය කිරීමට ජනතාවට අයිතියක් ඇතත් ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක උද්ඝෝෂණකරුවන්ද වගකීමෙන් හැසිරිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ විරෝධතාකරුවන් ඉදිරියේ පොලීසියේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බවයි.

පසුගිය කාලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද උද්ඝෝෂණයක් සිදුකිරීමෙන් අනතුරුව කොවිඩ් රෝගයට ගොදුරුවූ බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ මෙවැනි කාලසීමාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකිරීම අනුමත කළ නොහැකි බවයි.

මේ වන විට ක්‍රීඩාවක් කිරීමට හෝ දරුවෙකුට අවස්ථාවක් නොලැබෙන බවත් දරුවන් එළියට බැසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත කියා පොලීසිය ඔවුන්ව නතර කරන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

POPULAR ARTICLES