පාර්ලිමේන්තු පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරියකු ද කොවිඩ් ආසාදනය වී ඇතැයි පොලිසිය කියයි.
ඔහු උප පොලිස් පරීක්ෂකවරයෙකි. කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ ගොස් ඇත.