28 C
Colombo
Saturday, July 27, 2024

පොලිසිය පඹයෙක් ‍රැගෙන දුවයි (VIDEO)

- Advertisement -

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (21) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සූදාන කර තිබූ විරෝධතාවයකට පොලිසියේ බාධා සිදුවීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවිය.

වසංගතයට මුවාවී රජය සම්මත කිරීමට සැරසෙන නිදහස් අධ්‍යාපන පනත සහ කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත වහාම හකුලා ගන්නා ලෙස ඉල්ලමින් සූදානම් කර තිබූ විරෝධතාවයට මිනී පෙට්ටියක් සහ පඹයෙක් ගේ රූපයක් රැගෙනවිත් තිබූ අතර පොලිසිය උද්ඝෝෂණයට මැදිහත් වී එම මිනීපෙට්ටිය සහ පඹයාගේ අනුරුව ඉවත් කරනු ලැබුවා.

එහිදී ශිෂ්‍යයන් සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවුණු අතර එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ ද කඩවීමක් දක්නට ලැබුනා.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...