පරිසර සංහාරය නවත්වන ලෙස ළමා එකමුතු කිහිපයක් විසින් අඳින ලද මියුරල් චිත්‍රයක් කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබුණා.
කෙසේ වෙතත් මෙම චිත්‍රය මේ වන විට පොලීසිය විසින් ගලවා ඉවත්කර තිබෙනවා.
පරිසර සංහාරයට එරෙහි සංධානය පවසන්නේ වන විනාශයට එරෙහිව කතා කරන දරුවන් මර්දනය කිරීම තම සංවිධානය හෙළා දකින බවයි.