29 C
Colombo
Saturday, July 27, 2024

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවලට පොලිසියත් එක්වෙයි

- Advertisement -

හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් මියන්මාරය තුළ ක්‍රියාත්මක විරෝධතා සදහා එරට ඇතැම් ප්‍රාන්තවල පොලිස් නිලධාරින්ද එක්ව සිටින බව වාර්තා වේ.

මියන්මාර වාර්තා සදහන් කරන්නේ එරට සිවිල් සේවයයන් රැසක්ද අදාළ උද්ඝෝෂණ ව්‍යාපාර සදහා එක්ව සිටින බවයි.

මෙි අතර උද්ඝෝෂණ අගනුවරින් බැහැර වෙනත් ප්‍රදේශ කරාද ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

උද්ඝෝෂණ මැඩලීම සදහා හමුදාව විසින් එරට ප්‍රදේශ ගණනාවක ඇදිරි නීතිය පැනවීමට ද කටයුතු කර ඇති බව සදහන් වේ.

කෙසේවෙතත් ඇදිරි නීතිය නොතකමින් දහස් ගණන් ජනතාව තවදුරටත් විරෝධතාවල නිරතවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...