30.1 C
Colombo
Wednesday, January 19, 2022

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවලට පොලිසියත් එක්වෙයි

- Advertisement -

හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් මියන්මාරය තුළ ක්‍රියාත්මක විරෝධතා සදහා එරට ඇතැම් ප්‍රාන්තවල පොලිස් නිලධාරින්ද එක්ව සිටින බව වාර්තා වේ.

මියන්මාර වාර්තා සදහන් කරන්නේ එරට සිවිල් සේවයයන් රැසක්ද අදාළ උද්ඝෝෂණ ව්‍යාපාර සදහා එක්ව සිටින බවයි.

මෙි අතර උද්ඝෝෂණ අගනුවරින් බැහැර වෙනත් ප්‍රදේශ කරාද ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

උද්ඝෝෂණ මැඩලීම සදහා හමුදාව විසින් එරට ප්‍රදේශ ගණනාවක ඇදිරි නීතිය පැනවීමට ද කටයුතු කර ඇති බව සදහන් වේ.

කෙසේවෙතත් ඇදිරි නීතිය නොතකමින් දහස් ගණන් ජනතාව තවදුරටත් විරෝධතාවල නිරතවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

BREAKING: අද සවස විදුලිය ඇණහිටීම්

0
කැලණිතිස්ස බලාගාරයේ ඩීසල් අවසන් වීම හේතුවෙන් පස්වරු 2.00 සිට 9.30 දක්වා කාලය තුල පැය එකහමාරක පමණ කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව...

කැලණිතිස්ස සම්පූර්ණයෙන්ම ඇණහිටියි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ඇති ජනන යන්ත්‍ර...

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Power outages in evening

0
Power outages may be experienced for an hour and a half from 2.00 p.m. to 9.30 p.m. due to the Kelanitissa Power...

Indonesia names new capital Nusantara, replacing sinking Jakarta

0
Indonesia plans to name its new capital Nusantara, which translates as “archipelago”, when government offices are relocated to the province of East...

Kelanitissa Power Plant completely shuts downs

0
Kelanitissa Power Plant that generates 300 MW of electricity has shuts down completely due to lack of diesel. However,...