30 C
Colombo
Friday, May 17, 2024

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරඟය අද

- Advertisement -

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරඟය අද (03) ගුවහාටිහිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02ට තරඟය ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරඟයත් ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය අතර පුහුණු තරඟයත් අද පැවැත්වෙනවා.

බංග්ලාදේශයට එරෙහිව කඩුලු 04ක ජයක් අත්කර ගැනීමට ඊයේ (02) පැවති තරඟවලදී එංගලන්තය සමත්ව තිබුණා.

දකුණු අප්‍රිකාව සමග පැවති තරඟය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 07කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

කොළඹ පාරක් වැහෙයි

විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය, ආනන්ද කුමාරස්වාමි මාවත වසා දමා තිබෙනවා. පොලීසිය විසින් මෙම මාර්ගය වසා දමා ඇති බවයි වාර්තා වෙන්නේ, පලස්තීන යුද්ධයට විරෝධය පළ කරමින් මෙම...

Breaking: ගෝඨාභයට නොතීසි නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...