30 C
Colombo
Monday, March 20, 2023

නව මහාධිකරණ විනිසුරුවන් 12 කට ජනපතිගෙන් පත්වීම්

- Advertisement -

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.

ඒ අනුව දිසාවිනිසුරු, අතිරේක දිසා විනිසුරුවරු, ප්‍රධාන මහේස්ත්‍රාත්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යන තනතුරුවල සිටි විනිසුරුවරුන් 11 ක් හා නීතිඥවරියක් මෙලෙස නව මහාධිකරණ විනිසුරු තනතුරුවල පත්වීම් භාරගෙන තිබෙනවා.

අදාල ලැයිස්තුව පහලින්,

01- එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය – දිසා විනිසුරු
02- ආර්.එල්. ගොඩවෙල මහතා – දිසා විනිසුරු
03- වී. රාමකමලන් මහතා – දිසා විනිසුරු
04- යු.ආර්.වී.බී. රණතුංග මහතා – දිසා විනිසුරු
05- එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
06- ඩී.ජී.එන්.ආර්. ප්‍රේමරත්න මහතා – දිසා විනිසුරු
07- ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
08- එම්.එම්.එම්. මිහාල් මහතා – ප්‍රධාන මහෙස්ත්‍රාත්
09- මහී විජේවීර මහතා – දිසා විනිසුරු
10- අයි.පී.ඩී. ලියනගේ මහතා – අතිරේක දිසා විනිසුරු
11- ජේ. ට්‍රොට්ස්කි මහතා – දිසා විනිසුරු
12- එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.