29.3 C
Colombo
Saturday, April 13, 2024

නව මහාධිකරණ විනිසුරුවන් 12 කට ජනපතිගෙන් පත්වීම්

- Advertisement -

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.

ඒ අනුව දිසාවිනිසුරු, අතිරේක දිසා විනිසුරුවරු, ප්‍රධාන මහේස්ත්‍රාත්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යන තනතුරුවල සිටි විනිසුරුවරුන් 11 ක් හා නීතිඥවරියක් මෙලෙස නව මහාධිකරණ විනිසුරු තනතුරුවල පත්වීම් භාරගෙන තිබෙනවා.

අදාල ලැයිස්තුව පහලින්,

01- එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය – දිසා විනිසුරු
02- ආර්.එල්. ගොඩවෙල මහතා – දිසා විනිසුරු
03- වී. රාමකමලන් මහතා – දිසා විනිසුරු
04- යු.ආර්.වී.බී. රණතුංග මහතා – දිසා විනිසුරු
05- එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
06- ඩී.ජී.එන්.ආර්. ප්‍රේමරත්න මහතා – දිසා විනිසුරු
07- ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
08- එම්.එම්.එම්. මිහාල් මහතා – ප්‍රධාන මහෙස්ත්‍රාත්
09- මහී විජේවීර මහතා – දිසා විනිසුරු
10- අයි.පී.ඩී. ලියනගේ මහතා – අතිරේක දිසා විනිසුරු
11- ජේ. ට්‍රොට්ස්කි මහතා – දිසා විනිසුරු
12- එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...