24 C
Colombo
Wednesday, February 19, 2025

ජනපති ඉන්දියාවට

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගීවීම සඳහායි.

ඉන්දීය රජය කළ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම උත්සවයට එක්වනු ලබනවා.

දිවුරුම් දීමේ උත්සවය, අද පස්වරුවේ පැවැත්වෙන්නේ රාෂ්ට්‍රපති භවන්හිදීයි.

ඒ සඳහා ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, මාලදිවයින, සීෂෙල්ස්, භූතානය, නේපාලය සහ මුරුසි යන රටවල රාජ්‍ය නායකයින්ගේ පැමිණීම තහවුරු කර තිබෙනවා.

නරේන්ද්‍ර මෝදි, තුන්වැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ පසුගියදා පැවති මහ මැතිවරණයෙන් 54.2% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES