33 C
Colombo
Thursday, April 18, 2024

සිරකරුවන් 600කට ජනපති සමාව

- Advertisement -

කොවිඩ් 19 ගැටළු හේතුවෙන් සිරකරුවන් 600 දෙනෙකු ජනාධිපති සමාව මත නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ජනාධිපති සමාව මත නිදහස් කිරීමට සුදුසුකම් ඇති සිරකරුවන්ගේ නම් ලබා දෙන ලෙස බන්ධනාගාර මූලස්ථානය සියලු බන්ධනාගාරවලින් ඉල්ලා තිබෙනවා. මේ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින සිරකරුවන්ට සමාව සඳහා සුදුසුකම් සලකා බැලෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ දෙවන වසංගත රැල්ල අතරතුර සිරකරුවන් 800 ක් පමණ COVID 19 ආසාදනය වී තිබෙනවා.
මේ අතර මිනීමැරුම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හටද නිදහස ලබාදීම පිළිබදවද පසුගියදා කතාබහට ලක්වුණා.
ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අත්සන් සහිත ලිපියක්ද ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...