28.5 C
Colombo
Wednesday, April 24, 2024

බන්ධනාගාර ගැටුම ගැන රහස්‍ය වාර්තාව අධිකරණයට

- Advertisement -

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමේ දී මියගිය බන්ධනාගාර රැදවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පත්කළ විද්වත් කමිටුව විසින් සැකසු රහස්‍ය වාර්තාව අද (16) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී ඉන් සිව් දෙනෙක්ගේ මෘත දේහ භූමදාන කිරීමට ඉඩ දෙන්නේ ද යන්න පිළිබඳ තීරණය අද දහවල් ලබාදීමට නියමිත බවයි වාර්තාවන්නේ.
අදාල ගැටුමෙන් බන්ධනාගාර රැදවියන් 11 දෙනෙක් මියගිය අතර ඉන් 8 දෙනෙක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වි තිබූ බවට පැවසුණා.
එමෙන්ම මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කළහකාරී සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ බහුවිද විද්වත් කමිටුවක් මගින් සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 8 වැනිදා අධිකරණයෙන් ඉල්ලීමක්ද සිදුකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

හිඟුරක්ගොඩ පුද්ගල ඝාතනයක්

හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ධීවරයන් පිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවූ එම...

බස්නාහිර ත්‍රීරෝද රථ නියාමනයට ජූනි 30 දක්වා කල්දෙයි

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා. ත්‍රීරෝද...

අල්ලස් ගත් ක්වාසි අධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් රුපියල් 5,000ක අල්ලක් ලබා ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහුව පුත්තලම...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...