28 C
Colombo
Saturday, July 27, 2024

හමුදාව විවේචනය කළහොත් වසර දෙකක් හිරේට

- Advertisement -

පකිස්තාන හමුදාව විවෙචනය කරන්නන්ට එරෙහිව වසර දෙකක සිරදඩුවමක් පැනවෙන නීතියක් හදුන්වාදීමට එරට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

එහිදී සිරදඩුවමට අමතරව පකිස්තාන රුපියල් ලක්ෂ 5ක් දක්වා වන දඩ මුදලක්ද අයකර ගැනීමටද නියමිතය.

කෙසේවෙතත් මෙම නව නීතියට පකිස්තාන ආණ්ඩු පක්ෂය තුළින්ම දැඩි විවේචන එල්ල වී තිබේ.

එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් චෞද්රි සදහන් කර ඇත්තේ මෙය විවෙිචනය කිරීමේ අයිතිය උදුරාගැනීමක් බවයි.

ගෞරවය උපයාගත යුතු දෙයක් බවත් එය නීති මගින් ලබාගත නොහැකි දෙයක් බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කර තිබේ.

මේ අතර අන්තර්ජාතික මානව හිමිකම් සහ මාධ්‍ය අයීතීන් පිළිබද කටයුතු කරන සංවිධාන රැසක්ද මෙම නව නීතිය දැඩි ලෙස හෙළාදැක ඇත.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...