25 C
Colombo
Sunday, May 19, 2024

ඕමාන ආයෝජකවරයාගේ කම්හල දැමීමට එරෙහිව සේවයෝ රාජ්‍ය ඇමති ඉන්දිකගේ ගෙදර ඉදිරිපිට දී විරෝධය

- Advertisement -

කටාන හල්පේ ප්‍රදේශයේ පිහිටි ඕමාන ජාතිකයෙකුට අයත් කම්හලකට කඩා වැදී කළමනාකරුට සහ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය හේතුවෙන් එහි සේවය කළ පිරිසට මසක වැටුප් ගෙවා කම්හල මාසයකට වසා දැමීමට ගත් තීරණය හේතුවෙන් එහි සේවක සේවිකාවෝ 350ක් පමණ විදුලි බල රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා‍ගේ හල්‍පේ පහේ කණුව ප්‍රදෙශ‍යේ පිහිටි නිවස දක්වා ඊයේ (08) දහවල් වි‍රෝධතා පා ගමණින් පැමිණ තිබෙනවා.

ඇමතිවරයාගේ හිතවතෙකුට එම ආයතනයට කුලී පදනම මත වාහනයක් ඇතුළු කිරීමට උත්සාහය අසාර්ථක වීම හේතුවෙන් එහි කඩා වැදුණු පිරිසක් මෙලෙස ප්‍රහාරයක් එල්ල කළා.

මෙම සිද්ධිය සිදුවී ඊට පසු දිනම පුද්ගලයන් තිදෙනෙක් බඩල්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන විධිමත් නොමැති බවට එල්ලවූ චෝදනා හේතුවෙන් පරීක්ෂණ කටයුතු රහස් පොලීසියට පැවරීම සිදුකළා.

මේ අතර තම ආයතනයට නිසි ආරකෂාව සහතික ‍කෙ‍රෙන බවට රජයෙන් සහතිකයක් ලැ‍බෙන තුරු ආයතනය පවත්වා‍ගෙන යාම ගැටළුවක් බව සදහන් කරමින් ‍මෙ‍සේ ‍සේවකියන්ට මසක වැටුප් ගෙවා ඇතැයිද ‍මේ තත්ත්වය උද්ගතවූ‍යේ රාජ්‍ය ඇමතිවරයා‍ගේ බලපෑම නිසා බවට ‍චොදනා කරමින් ‍සේවක පිරිස ඊයේ (08) දහවල් ‍මෙ‍සේ විරෝධය දැක්වීම සිදු කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...