31 C
Colombo
Saturday, July 27, 2024

මන්ත්‍රීවරයෙකුගේ ගොවිපලකින් මළසිරුරක් සොයාගැනීමෙන් පකිස්තාන උණුසුම් වෙයි

- Advertisement -

පකිස්තානයේ මන්ත්‍රීවරයෙකුගේ ගොවිපලකින් මළසිරුරක් සොයාගැනීමත් දැවැන්ත උද්ඝෝෂණයක් හටගෙන ඇතැයි එරට වාර්තා සදහන් කරයි.

කරච්චි හි පකිස්තාන ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට අයත් ගොවිපළක තිබී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළසිරුරක් මෙලෙස සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නැති බව පැවසේ.

මේ හේතුවෙන් කරච්චි ආශ්‍රිතව දින දෙකක් පුරා උද්ඝෝෂණ පැවැත්වෙන බවත් සිද්ධියට අදාළ දේශපාලඥයා අත්අඩංගුවට ගන්නා තුරු ඒවා ක්‍රියාත්මක කරන බවට විරෝධතාකරැවන් සදහන් කරන බවත් එරට වාර්තා පවසයි.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...