27 C
Colombo
Monday, May 23, 2022

මන්ත්‍රීවරයෙකුගේ ගොවිපලකින් මළසිරුරක් සොයාගැනීමෙන් පකිස්තාන උණුසුම් වෙයි

- Advertisement -

පකිස්තානයේ මන්ත්‍රීවරයෙකුගේ ගොවිපලකින් මළසිරුරක් සොයාගැනීමත් දැවැන්ත උද්ඝෝෂණයක් හටගෙන ඇතැයි එරට වාර්තා සදහන් කරයි.

කරච්චි හි පකිස්තාන ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට අයත් ගොවිපළක තිබී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළසිරුරක් මෙලෙස සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නැති බව පැවසේ.

මේ හේතුවෙන් කරච්චි ආශ්‍රිතව දින දෙකක් පුරා උද්ඝෝෂණ පැවැත්වෙන බවත් සිද්ධියට අදාළ දේශපාලඥයා අත්අඩංගුවට ගන්නා තුරු ඒවා ක්‍රියාත්මක කරන බවට විරෝධතාකරැවන් සදහන් කරන බවත් එරට වාර්තා පවසයි.

RECENT ARTICLES - SINHALA

පවති අර්බුදකාරී වාතාවරණයෙන් ගොඩ ගතහැකි සාධනීය පියවර 15ක් – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

රටක් වශයෙන් විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක, දිනෙන් දින ආර්ථික හා දේශපාලන අර්බුදය තව තවත් වර්ධනය වන්නාවූ වටපිටාවක මෙම තත්ත්වයෙන්...

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...