31 C
Colombo
Monday, March 4, 2024

ඉවත් කළ අගමැති නැවත ඉල්ලා පාකිස්තාන ජනතාව මහමගට (PHOTOS)

- Advertisement -

පකිස්ථාන දේශපාලන ඉතිහාසය තුළ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්ව සිය අසුන අහිමි වූ පළමු අග්‍රාමාත්‍යවරයා ලෙසින් එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක් විය.

කෙසේ වෙතත් ඔහුගේ පාක්ෂිකයන් විසින් මෙම විශ්වාසභංගයට එරෙහිව මේ වන විට විරෝධතාවයන් සිදු කරන අතර පාකිස්තාන විපක්ෂය විසින් මීළඟ අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීම සූදානම් කරමින් සිටිනවා.

ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ධජය රැගත් දස දහස් ගණනින් වූ ජනතාව ඊයේ රාත්‍රියේ සිට පාකිස්තානයේ වීදීන් ආක්‍රමණය කර ඇති අතර ඒ අතර තරුණ ජනතාව වැඩි වශයෙන් දක්නට ලද බවයි අල් ජසීරා වාර්තා කරන්නේ.

කිසිඳු පෙළඹවීමකින් තොරව මෙවැනි විශාල ජනකායක් වීදි බැසි පළමු අවස්ථාව මෙය බවට ට්විටර් සටහනක් තබමින් ඉම්රාන් පවසනවා.

https://twitter.com/ImranKhanPTI/status/1513232489464041473?t=YxQmEh0wiULjdz1SPh90ZA&s=19

RECENT ARTICLES - SINHALA

රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු 5කට තුවාල

දඹුල්ල - හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික...

සමන් රත්නායක යළිත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මීට සුළු වේලාවකට පෙර අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. පසුගිය මාර්තු 1 වන දින...

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ගැන විශේෂ සාකච්ඡාවක්

බස්නාහිර හා සබරගමුව පළාත්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්වනු ලබනවා. ඒ, අදාළ පළාත්වල අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන්. ප්‍රශ්න...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...