32 C
Colombo
Tuesday, February 27, 2024

පළාත් සභා මැතිවරණයට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට

- Advertisement -

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් දෙසැම්බර් 14 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පවසා ඇත.

මේ වන විට වසර 3 කට අධික කාලයක් පළාත් සභා මැතිවරණය කල්දමා ඇති බැවින් එය කඩිනමින්  පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමන්ට දැනුම්දුන් බව ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පවසා ඇති අතර හෙට අන්තර්ජාලය ඔස්සේ රැස්වන කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවත් ඒ මහතා පවසා ඇත.  

RECENT ARTICLES - SINHALA

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්! දෙදෙනෙක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරෙන් අධිවේගී මාර්ගයේ කම්කරු සේවකයින් දෙදෙනෙකු  මියගොස් ඇති බව වාර්තා වෙනවා. කොළඹ...

ඩොලරයේ වෙනසක්

ඊයේ දිනට සාපේක්ෂව අද (27) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මහජන බැංකුවේ, එක්සත්...

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (27) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙන බවට වාර්තා වනවා. ඔහුට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුවක්...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...