වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන උපයෝගිතා කොමිසම වසාදමන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
විදුලි බිල පාලනය කිරීම සහ පාරිභෝගික පැමිණිලි සම්බන්ධයෙන් මැදිහත්වීමේ බලය පැවරී තිබුණේ මෙම කොමිසම හටයි.
කොමිසමේ දැනට සේවය කරන තාක්ෂණික කාර්‍ය මණ්ඩලය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙසත් අදාල ලිපියෙහි සදහන්.
එම ලිපියේ සදහන් වන ආකාරයට කොමිසම සතු බලතල පාරිභෝගික අධිකාරියට සහ විදුලිබල මණ්ඩලයට පැවරීමට නියමිතයි.
- DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි
- ජාතික රූපවාහිනියත් විකුණන්න යයි
- රුපියලේ අගය අඩු වෙයි
- මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.
- නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!