වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන උපයෝගිතා කොමිසම වසාදමන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
විදුලි බිල පාලනය කිරීම සහ පාරිභෝගික පැමිණිලි සම්බන්ධයෙන් මැදිහත්වීමේ බලය පැවරී තිබුණේ මෙම කොමිසම හටයි.
කොමිසමේ දැනට සේවය කරන තාක්ෂණික කාර්ය මණ්ඩලය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙසත් අදාල ලිපියෙහි සදහන්.
එම ලිපියේ සදහන් වන ආකාරයට කොමිසම සතු බලතල පාරිභෝගික අධිකාරියට සහ විදුලිබල මණ්ඩලයට පැවරීමට නියමිතයි.
- ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
- රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි
- ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය මෙන්න
- මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
- පරණ බඩු නැතුව අලුත් බඩු ටිකක් ගේන්න – අනුර