රඹුක්කන, කොත්තනවත්ත, තැබිලිකුඹුර වත්ත ග්‍රාමයයන්ට සංචරණ සීමා පනවා ඇත.
දෙසැම්බර් 29 වන දින සිදු කළ පීසීආර් පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයන් 12 දෙනෙකු හමුවීමත් කොත්තනවත්ත ප්‍රදේශයෙන් කොවිඩි ආසාදිතයන් 18 දෙනෙකු හමුවීමෙන් අනතුරුව මෙම හේතුවෙන් මෙම සංචරණ සීමාව පනවා ඇත.