26 C
Colombo
Friday, May 17, 2024

තනි ආසනයක් තියාගෙන තමයි රනිල් ජනාධිපති වුණේ – රුවන්

- Advertisement -

කම්කරුවන් සඳහා අනාගතයක් නිර්මාණය කර දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ඊයේ (01) පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම අමතමින්.

එවැනි ගොවි කම්කරු ජනතාව සමඟ කොළ කොඩි ඔසවාගෙන ඉදිරියටම යන බවද ඔහු මෙහිදී සදහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“රනිල් වික්‍රමසිංහ භාරගත්තේ බංකොලොත් වූ රටක්.එදා අරගල සමයේ රටේ නීතියක් තිබුණේ නැහැ. මිනිස්සුන්ට කන්න බොන්න තිබුණේ නැහැ. ඉන්ධන පෝලිම්වල ජනතාව මිය යමින් සිටින තත්ත්වයක් උදා වුණා.

කාඩ්බෝඩ් නායකයන් කතා කරමින් සිටින විට අභියෝගය භාරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණයි. අනෙක් දේශපාලන නායකයන් වැඩ පෙන්නුවේ කටින් විතරයි. රනිල් වික්‍රමසිංහ තනි ආසනයක් තබාගෙන මුලින් අගමැති ධුරය බාරගෙන අනතුරුව ජනාධිපති බවට පත් වී සුළු කාලයකින් රට බංකොලොත් බවින් මුදා ගැනීමට හැකි වුණා”

RECENT ARTICLES - SINHALA

වර්ජනය නිසා 150,000කගේ උපාධිය අවසන් කිරීම කල් ගිහින්

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...

ආබාධිත සිසුවෙක්ට විභාග දෙපාර්තමේන්තුවෙන් කළ අසාධාරණය (වීඩියෝ)

උපතින්ම ආබාධිත වීම හේතුවෙන් රෝද පුටුවෙන් එකොළොස් වසරක් පාසලට පැමිණි සිසුවෙකුට හා මෙතොදියස් විද්‍යාලයේ විශයන් හතරක් පමණක් ලිවිමට සිටි සිසුවියකට අ.පො.ස. සාමාන්‍ය පෙළ...

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...