24 C
Colombo
Tuesday, March 21, 2023

රනිල්ගේ නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම හෙට

- Advertisement -

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (22) උදෑසන 09ට සිදු කෙරෙනවා.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට එය සිදු කෙරෙන්නේ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කර සිටින්නේ.

නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නා. එමෙන්ම සමන් ඒකනායක ජනාධිපති ලේකම්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ තිබෙනවා. ඔහු මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ කටයුතු කළා.

මේ අතර වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවට බවට තොරතුරු වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.