29 C
Colombo
Sunday, December 5, 2021

මෙවර රන්වල රන් සළකුණ Online ක්‍රමයට

- Advertisement -

ජන ගීය තුළින් ජාතික සංගීතයක් බිහිකරලීම උදෙසා සිය දිවියම කැපකළ සංගීතඥ ලයනල් රන්වලයන්ගේ ජන්ම දිනය නිමිති කරගෙන සෑම වසරකම නොවැම්බර් 27 වනදා රංවල බලකාය මගින් සංගීතමය සංදර්ශනයක් ඉදිරිපත් කෙරුණත් වර්තමානයේ රටේ පවතින සෞඛ්‍ය ගැටළු හේතුවෙන් එය මෙවර ඒ ආකාරයෙන් නොපැවැත්වේ.
නමුත් එය රූපවාහිනී වැඩසටහනක් ආකාරයෙන් නිර්මාණය කර අන්තර්ජාලය ඔස්සේ මෙවර ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ජන සංගීතමය නිර්මාණ, රූප රචනා, සංවාද සමඟ චීකවේ චෙන්ග්(ඩු) ජාත්‍යන්තර උළෙල වෙනුවෙන් රන්වල බලකාය නිර්මාණය කල ප්‍රාසාංගික අංගය ද මෙවර 9 වන රන් සළකුණ වැඩසටහනට අන්තර්ගත කර තිබේ.
ඒ අනුව ලයනල් රන්වල මහතාගේ ජන්ම දිනය යෙදෙන නොවැම්බර් 27 වනදා සවස 6.30 සිට එම ප්‍රසංගය සජීවීව Ranwala Balakaya / Ranwala Foundation ෆේස්බුක් පිටුව හා ගිණුම ඔස්සේ නැරඹිය හැකි බව රන්වල පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහන් රන්වල මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

හෙට සිට නැවතත් ඔබේ නිවසට ගෑස්

හෙට දිනයේ සිට ගෑස් බෙදා හැරිමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ ප්‍රධාන කරුණු 03ක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන්...

තෙල් පිරිපහදුව යළි විවෘත වන දිනය ගම්මන්පිළ ප්‍රකාශ කරයි

0
සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දෙසැම්බර් 07 වැනිදා නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාසනවා. එලෙස...

වෛද්‍ය පාදෙණියගේ සභාපතිකමට කණකොකා හඬයි

0
2021/2022 කාලසීමාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නිතරඟයෙන් පත් කිරීම වළක්වාලමින් මොරටුව දිසා අධිකරණය විසින් අතුරු...

RECENT ARTICLES - ENGLISH

Torturing Sri Lankan to death: At least 800 booked under ATA

0
Pakistani police have booked at least 800 people under the Anti-Terrorism Act in connection with the torture and killing of Sri Lankan...

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...