29 C
Colombo
Wednesday, March 29, 2023

මෙවර රන්වල රන් සළකුණ Online ක්‍රමයට

- Advertisement -

ජන ගීය තුළින් ජාතික සංගීතයක් බිහිකරලීම උදෙසා සිය දිවියම කැපකළ සංගීතඥ ලයනල් රන්වලයන්ගේ ජන්ම දිනය නිමිති කරගෙන සෑම වසරකම නොවැම්බර් 27 වනදා රංවල බලකාය මගින් සංගීතමය සංදර්ශනයක් ඉදිරිපත් කෙරුණත් වර්තමානයේ රටේ පවතින සෞඛ්‍ය ගැටළු හේතුවෙන් එය මෙවර ඒ ආකාරයෙන් නොපැවැත්වේ.
නමුත් එය රූපවාහිනී වැඩසටහනක් ආකාරයෙන් නිර්මාණය කර අන්තර්ජාලය ඔස්සේ මෙවර ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ජන සංගීතමය නිර්මාණ, රූප රචනා, සංවාද සමඟ චීකවේ චෙන්ග්(ඩු) ජාත්‍යන්තර උළෙල වෙනුවෙන් රන්වල බලකාය නිර්මාණය කල ප්‍රාසාංගික අංගය ද මෙවර 9 වන රන් සළකුණ වැඩසටහනට අන්තර්ගත කර තිබේ.
ඒ අනුව ලයනල් රන්වල මහතාගේ ජන්ම දිනය යෙදෙන නොවැම්බර් 27 වනදා සවස 6.30 සිට එම ප්‍රසංගය සජීවීව Ranwala Balakaya / Ranwala Foundation ෆේස්බුක් පිටුව හා ගිණුම ඔස්සේ නැරඹිය හැකි බව රන්වල පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහන් රන්වල මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...