30.3 C
Colombo
Thursday, April 25, 2024

රතන හිමි යලිත් පාර්ලිමේන්තුවට

- Advertisement -

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත්කර ඇත.

පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන්  අවසන් තීන්දුවක් දෙසැම්බර් 08 දින ගෙන ඇත.

අදාල සාකච්ඡාවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා අතුරලියේ රතතන හිමියන් අතර විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත. එම සාකච්ඡාව සදහා එම පක්ෂයේ‍ෙ සභාපත සමන් පෙරේරා මහතාද සහභාගී වී ඇත.

ඒ අනුව එහිදි ගනු ලැබුණු තීන්දුව අනුව මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර ඇති අතර දෙසැම්බර් 18 දින ඒ සදහා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අනුමැතිය ලැබී ඇත.

RECENT ARTICLES - SINHALA

පඩි සහිතව සම්බන්ධන්ට නිවාඩු දීලා

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (25) අවසර ලබාදි තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල...

රන් මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව, අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන්...

විල්ගමුව පොලිසියේ ගිනි අවියක් සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

විල්ගමුව පොලිස් ස්ථානයේ මාර්තු 25 වනදා අතුරුදන් වූ ටී 56 ගිනි අවිය සොරා ගත් බවට පුද්ගලයෙකු ඊයේ ( 24) සවස් කාලයේදී අරලගන්විල ප්‍රදේශයේදී...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...