30 C
Colombo
Sunday, May 26, 2024

රතන හිමි යලිත් පාර්ලිමේන්තුවට

- Advertisement -

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත්කර ඇත.

පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන්  අවසන් තීන්දුවක් දෙසැම්බර් 08 දින ගෙන ඇත.

අදාල සාකච්ඡාවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා අතුරලියේ රතතන හිමියන් අතර විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත. එම සාකච්ඡාව සදහා එම පක්ෂයේ‍ෙ සභාපත සමන් පෙරේරා මහතාද සහභාගී වී ඇත.

ඒ අනුව එහිදි ගනු ලැබුණු තීන්දුව අනුව මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර ඇති අතර දෙසැම්බර් 18 දින ඒ සදහා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අනුමැතිය ලැබී ඇත.

RECENT ARTICLES - SINHALA

රට විනාශ කරපු රාජපක්ෂලා එක්ක ඩීල් දැම්මේ නැත්තේ සජබේ විතරයි – සජිත්

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, සජිත්...

ලංකාවේ ලොකුම සන්ධානය අපි හදනවා – මහින්ද අමරවීර

ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකාවේ ලොකුම හා ශක්තිමත්ම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගනිමින් ආරම්භ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය...

ව්‍යාජ මැණික් විකුණන්න ගිය 6ක් පොලිස් දැලේ

නිධානයකින් ලබාගත් ලද බවට පවසමින් ව්‍යාජ මැණික්ගල් පෙන්වා මුදල් වංචා කිරීමට තැත්කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (25) දහවල් කාලයේදී කටුගස්තොට...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...