අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා නොවැම්බර් 20 ( අද) දින පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතය.
ඔහු කොමිසම හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව වේ.