28.8 C
Colombo
Wednesday, March 26, 2025

ඉන්දියාව අසරණ වෙයි. 7 වෙනි කඩුල්ලත් බිදවැටෙයි

- Advertisement -

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරඟයේ ඉන්දියානු කණ්ඩායමේ 7 වන කඩුල්ලද මීට සුළු මොහොතකට පෙර බිද වැටුණා.

ලකුණු 4 ක් ලබාසිටි රවින්ද්‍ර ජඩේජා චරිත් අසලංක යොමුකල පන්දුවකට දැවී ගියා.

ඒ කුසල් මෙන්ඩිස් ලබාගත් උඩපන්දුවක් හේතුවෙන්.

ඉන්දියානු කණ්ඩායම මේ වන විට පන්දු වාර 39 ක් අවසානයේ ලකුණු 178 ක් ලබාගෙන සිටිනවා.

watch Sri lanka vs India Match Live

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...

POPULAR ARTICLES