32.3 C
Colombo
Wednesday, February 28, 2024

රේ ස්ටීවන්සන් මිය යයි

- Advertisement -

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන රේ ස්ටීවන්සන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මියයන විට ඔහු 58 වැනි වියේ පසුවුණා.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර Ischia නම් ඉතාලි දූපතේ සිදුකරමින් තිබූ රූගත කිරීමක් අතරතුර රෝගාතුර වී ඇති ස්ටීවන්සන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තෝර් චිත්‍රපට මාලාවේ ඔහු සුවිශේෂී චරිතයක් වූ මොහු 1964 මැයි 25 උතුරු අයර්ලන්තයේ උපත ලබා ඇති අතර 1990 වසරේදී විකාශය වූ රූපවාහිනී වැඩසටහනක් හරහා රංගනයට පිවිස තිබුණා.

ඉන් අනතුරුව ඔහු 2000 වසරේ සිට හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් ආයතනවල කොටස් පැවරීම ගැන අධිකරණ නියෝගයක්

0
දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12...

පාඨලී – ඩලස් පිල අතර හමුවක්

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වූ බව එක්සත් ජනරජ පෙරමුණේ...

ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය දියුණු කරන්න කොරියාව සමඟ සාකච්ඡා

කොරියානු රජයේ තානාපතිනිය, මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර  බලශක්ති සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (27) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...