29.3 C
Colombo
Saturday, April 13, 2024

අධික උෂ්ණත්වය නිසා කැනඩාවේ 130ක් මරුට

- Advertisement -

කැනඩාවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 130 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මිය ගිය පිරිසෙන් වැඩිදෙනෙක් වයස්ගතවූවන් බව සඳහන්.

ඊයේ(29) දිනයේදී කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය මෙතෙක් කාලයකට කැනඩාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ලෙසයි දැක්වෙන්නේ.

මීට වසර 84 කට පෙර එරටින් සෙල්සියශ් අංශක 44.5 ක උෂ්ණත්වයක් වාර්තා වුවද කිසිදු දිනක එරට උෂ්ණත්වය සෙල්සියශ් අංශක 45 ඉක්මවා තිබී නැත.

පවතින මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි ජනතාවට උපදෙස් ද ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...