තවත් කොවිඩ් මරණ 118 ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
එය මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.
ඒ අතර වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 101 දෙනෙක් සිටීම විශේෂත්වයක්.