28 C
Colombo
Saturday, July 27, 2024

නිවෙස්වල මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් ඉල්ලයි

- Advertisement -

නිවෙස්වල මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ දැයි මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය වෘත්තිකයන් වෙත ලබාදිය යුතු බව  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයිිිි.

නිවෙස්වල දී මියයන පුද්ගලයින්ට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇද්ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා එම දේහයන්වලට පීසීආර් පරික්ෂණ සිදු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයේ ප්‍රායෝගික ගැටලු රැසක් මතුව ඇති බව අලුත්ගේ මහතා පවසයි.

නිවෙස්වලදී මියයන අයගේ පීසීආර් පරීක්‍ෂණ කළ යුතු ආකාරය, එය රෝහලක් කරා ප්‍රවාහනය කරන්නේ කෙසේද, පී.සී.ආර් පරීක්‍ෂණය සඳහා අවශ්‍ය සාම්පල ලබාගන්නේ කොහේද, ගෙනයා යුත්තේ කුමන රෝහලටද, පීසීආර් පරීක්ෂණ සිදු කළ පසුව එහි ප්‍රතිඵල එන තුරු මෘත දේහය තබාගන්නේ කෙසේද ආදී වශයෙන් ප්‍රායෝගික ගැටළු ගණනාවක් මේ වන විට මතුවී ඇති බැවින් ඒ් සදහා මාර්ගෝපදේශ සකස් කළ යුතු බවද පවසයි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...