28.8 C
Colombo
Wednesday, March 26, 2025

ගජමුතු සමඟ විශ්‍රාමික හමුදා ලොක්කා මාට්ටු

- Advertisement -

රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු හතරක් සමඟ විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරිවරයෙකු ඊයේ (01)සවස අත්ඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගර්ගා නගරය තල්ගස්ගොඩ මීගම ප්‍රදේශයේ පදිංචි 50 පුද්ගලයක්.

යුද හමුදාවේ හිටපු බලලත් නිලධාරීවරයෙකු ගජමුතු තොගයක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම බේරුවල මරදාන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ගජමුතු හතර පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

POPULAR ARTICLES