31 C
Colombo
Sunday, June 4, 2023

විශ්‍රාමිකයන්ගේ ජුනි මස වැටුප අනිද්දා. බැංකුවලට යාමටත් පහසුකම් සැලසේ

- Advertisement -

විශ්‍රාමිකයන්ගේ ජුනි මස විශ්‍රාම වැටුප අනිද්දා (10) දිනයේ ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව විශ්‍රාමිකයන් බැංකු සහ තැපැල් කාර්යාල වෙත යැවීම සඳහා අවශ්‍ය ගමනාගමන පහසුකම් ලබා දීමට ද අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.

ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ද සහය ඇතිව විශ්‍රාමිකයන් අදාළ බැංකු ශාඛා වෙත රැගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන බව යුධ හමුදාපතිවරයා පවසයි.

ඒ වෙනුවෙන් අදාළ ගණුදෙනු කරන බැංකු ශාඛා එදින විවෘතව පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...