29 C
Colombo
Saturday, July 27, 2024

Superman ලෝකයට දායාද කළ රිචඩ් ඩොනර් සමුගනී

- Advertisement -

Superman, The Goonies වැනි ලොව පුරා ප්‍රසිද්ධ වූ චිත්‍රපට රැසක අධ්‍යක්ෂකවරයා වූ රිචඩ් ඩොනර් මිය ගොස් තිබෙනවා.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 91 කි.

ඔහු ඊයේ (05) දිනයේ අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ බිරිඳ චිත්‍රපට නිෂ්පාදක ලෝරන් ෂූලර් ඩොනර් මාධ්‍ය වෙත තහවුරු කර තිබෙනවා.

1976 දී The Omen චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් හොලිවුඩ් සිනමාවට අවතීර්ණ වුණු ඔහු විසින් 1978 නිර්මාණය කළ ක්‍රිස්ටෝපර් රීව් රංගනයෙන් දායක වූ Superman චිත්‍රපටය ලොව පුරා රසිකයන් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත්වුණා.

ඔහු විසින් 1985 දී නිර්මාණය කළ The Goonish චිත්‍රපටයේ තිර පිටපත ලියූ ප්‍රවීණ සිනමාවේදී ස්ට්වින් පිල්බර්ග් සහෝදර නිර්මාණශිල්පියගේ නික්ම යාම පිළිබඳ දැඩි ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...