රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව ඇප මත මුදාහැරීමට කොටුව මහේ්ස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
එසේ ඇප ලබා දී ඇත්තේ බන්ධනාගාරය තුළ රැඳි සිටින රැඳවියන් ගණනවකට මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති නිසා තමන්ට ඇප ලබා දෙන ලෙස රිෂාඩ් මහතා අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.