28 C
Colombo
Saturday, July 27, 2024

රිෂාඩ්ගේ භාෂා පරිවර්තක වැරදියට පරිවර්ථනය කරලා

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවෙන් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ සාක්ෂීය පරිවර්ථනය කිරීමට ලබා දුන් පරිවර්ථකයා අර්ථය වෙනස් වන ආකාරයට තම ප්‍රකාශ පරිවර්ථනය කරන බව බදියුදීන් මහතා කොමිසමේදී ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ නොවැම්බර් 19 වන දින ස්කයිප් තාක්ෂණය හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන කොමිසමේ සාක්ෂි ලබා දෙමින්ය.

අදාල පරිවර්තකා අතින් වැරදි පරිවර්ථනයන් සිදුවූ අවස්ථාවලදී බදියුදීන් මහතා සිංහල භාෂාවෙන් එය නිවැරදි කර ඇත.

ආරම්බයේදී බදියුදීන් මහතාට සිංහල භාෂාවෙන් තම සාක්ෂි ලබා දෙන ලෙස කොමිසම දැනුම් දී තිබුණු අතර තම මව් භාෂාව දෙමළ බැවින් තමන්ට දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබා දීමට අවස්ථාව සලසන ලෙස බදියුදීන් මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව එදින දහවල් 1.30 වන තෙක් සාක්ෂි ලබා දීම කල් දමා තිබුණී.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...