කොත්මලේ වේල්ල දෙසට යන මාර්ගයේ ගිලා බැසීමක් සිදුව තිබෙනවා.
කොත්මලේ වේල්ලෙන් මීටර 50 ක් පමණ දුරින් මාර්ගය මෙලෙස ගිලාබැසීමට ලක්ව ඇතිබවයි වාර්තා වන්නේ.