32 C
Colombo
Tuesday, February 27, 2024

සාගල නිසා හිත රිදුනු රෝසිටත් රනිල්ගෙන් තනතුරක්

- Advertisement -

පලාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පත් කර තිබෙනවා.

ඊට අදාල පත්විම් ලිපිය ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් මේ වන විට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දැනට ප්‍රකාශිත පලාත් පාලන මැතිවරණයේ අපෙක්ෂිකාවක ලෙස ඉදිරිපත් වි සිටින රෝසි සේනානායක මහත්මිය ජනාධිපති පලාත් පාලන කටයුතු උපදේශකවරිය ලෙස පත් කිරිම නිත්‍යානුකූල නොවන බවටද තොරතුරු වාර්තා වනවා.

මේ අතර පසුගියදා ඇය මෙතෙක් සංවිධායක ධුරය දැරූ බටහිර කොළඹ ආසනයේ නව සංවිධායක ලෙස සාගල රත්නායක මහතා පත් කෙරුණා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (27) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙන බවට වාර්තා වනවා. ඔහුට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුවක්...

ප්‍රභාකරන්ගේ ඉරණම මටත් අත්වෙන්න පුළුවන් කියපු දේශබන්දුව පොලිස්පති කරලා – මාධ්‍යවේදී තරිදු ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ...

ගාසාහි ළමා අරමුදලට කැබිනට් අනුමැතිය

ගාසාහි ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට සහන සැලසීම සඳහා ‘ගාසා හි ළමා අරමුදලක්’ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම, සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතනවලට...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...