පවත්නා ඇඳිරිනීති තත්වය හේතුවෙන් සිය ආදායම් මාර්ග අහිමිවූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000ක මුදල් ලබා දීම ආරම්භ කර තිබෙනවා.
රජයේ දීමනාවන් ලබන පවුල් මේ සඳහා සුදුසුකම් නොලබන බවයි ඊට අදාලව නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
එම දීමනාව ප්‍රතිලාභියා ලාබාගත් බවට සහතිකයක් ලබා ගන්නා ලෙසද නිලධාරීන්ට දැණුම් දී තිබෙනවා.
