28.4 C
Colombo
Sunday, May 12, 2024

රුපියල පහළට

- Advertisement -

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද (18) දිනයේ ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 314.95 ක් ලෙස දැක්වෙනවා.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ ශ්‍රී ලංකා රුපියල් 328.65 ක් ලෙසයි.

ඊයේ (17) ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ පිළිවෙලින් රු. 313.29ක් හා රු. 327.16ක් ලෙසිනි.

RECENT ARTICLES - SINHALA

දැඩි උණුසුමෙන් චර්ම රෝග ඉහළ යෑමක්

උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය...

පොලි​ස් අණ නොතකා ධාවනය ක​ළ ලොරි රථයක​ට වෙඩි

පොලිස් අණ නොතකා පලායාමට තැත් කරද්දී  වෙඩි තබා නතර කරගත් ලොරි රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු පලා ගොස් ඇති බ​ව පොලීසිය පවසනවා. මීරිගම පොලීසිය පවසන්නේ,...

සජිත් ,චන්ද්‍රිකා එක්වන බවට සජිත්ගෙන් ඉඟියක්

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාර්ශවය සමගි ජන බලවේගය හා එක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ ( 11) අම්පාරේ දී...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...