26 C
Colombo
Thursday, March 23, 2023

ඉන්දියාව සමග අඛණ්ඩව ආරක්ෂක සබදතා පවත්වන බව රුසියාව කියයි

- Advertisement -

ඉන්දියාව සමග අඛණ්ඩව ශක්තිමත් ආරක්ෂක සබදතා පවත්වාගෙන යන බවට රුසියාව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඉන්දියාවට අවිආයුධ ඇතුලු ආරක්ෂක උපකරණ සැපයීමට අඛණ්ඩව කටයුතු කරන බවද රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියානු ස්ථාවරය රුසියාවේද ස්ථාවරය බවද අදාළ නිවේදනයේ සදහන් වේ.

රුසියානු විදේශ අමාත්‍යවරයා පකිස්තානයේ සංචාරයක නිරතවීමට සුදානමින් සිටියි.

ඊට පෙර රුසියාව අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ චීනය, පකිස්තානය සහ ඉන්දියාව අතර පවතින භු දේශපාලනික අර්බුදයේදී තමන් ස්වාධීන ස්ථාවරයක් දරන බව ප්‍රකාශ කිරීමට යැයි විදෙස් වාර්තා සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීමෙන් රටට විශාල ධනයක් අහිමි වුණා – ජනපති

0
ඩී.එස් සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද එම ක්‍රියාව නංවමින් සිංගප්පුරුව දියුණු රටක් වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...