අද (25) උදෑසන වෝඩ් පෙදෙසේ ව්‍යායාම කිරීමට ඇවිදීමට ගිය ගිය ජනප්‍රිය නිළි සබීතා පෙරේරාගේ ස්වාමිපුරුෂයා වන උපලි ජයසිංහ සමූහයේ සභාපති ඩී. පී. ජයසිංහ මහතා පාරේ ඇද වැටී ඇති බව වාර්තා වේ.
ඉන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති අතර ඔහුගේ තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
