33 C
Colombo
Friday, May 3, 2024

සචින් තෙන්දුල්කාර්ගේ ඔන්ලයින් ක්‍රිකට් සෙල්ලම තවත් පුලුල් වෙයි

- Advertisement -

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සචින් තෙන්දුල්කාර්ද කොටස් හිමියෙකු වෙමින් පවත්වාගෙන යන ජෙට්සෙන්තීසියස් අන්තර්ජාල ක්‍රීඩා සමාගම තවදුරටත් පුලුල් කර තිබේ.

ඒ සදහා තෙන්දුල්කාර්ගේ අලුතින් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් අලුතින් ආ⁣යෝජනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

සචින් සාගා ක්‍රිකට් යන තේමාව යටතේ විවිධ අන්තර්ජාල පරිගණක ක්‍රිකට් ක්‍රීඩා වැඩසටහන් රැසක් මෙම සමාගම විසින් දැනටමත් ක්‍රියාත්මක කරයි.

ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් එම ක්‍රීඩා වැඩසටහන් ලොව පුරා මිලියන 20 කට අධික පිරිසක් විසින් බාගත කරගෙන ඇති බව සදහන් වේ.

නව ආයෝජන සැලැස්ම යටතේ ජෙට්සෙන්තීසියස් සමාගම විසින් නව පරිගණක ක්‍රීඩා රැසක් හදුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...