27.6 C
Colombo
Friday, June 14, 2024
spot_img

දුකාට මහවැලියේ ප්‍රධාන තනතුරක්

- Advertisement -

මාධ්‍යවේදියෙකු සහ ගීත රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වසන්ත දුක්ගන්නාරාළ මහතා හට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මාධ්‍ය ප්‍රධානී තනතුර හිමිව තිබෙනවා.

ක්ෂේත්‍ර ගණනාවක දශක 02 කටත් වඩා වැඩි අත්දැකීම් සපිරි වසන්ත දුක්ගන්නාරාළ මහතා ඊයේ (16) දිනයේදී සිය තනතුරේ වැඩ භාර ගත්තා.

ශ්‍රී ලංකා භූමියෙන් සියයට 40 ක පමණ වපසරියකින් වැසී ඇති මහවැලි ව්‍යාපෘතිය ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් ජනගත කිරීමටත්, ඊට නිසි වටිනාකමක් ලබාදීමටත් තමන් කටයුතු කරන බවත් කෘෂිකර්මාන්තය පමණක් නොව එහි ඇති විවිධ කර්මාන්ත, සංස්කෘතිය, තාක්ෂනය වැනි සියලුම දෑ ජනගත කිරීම සිය අරමුණ බවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව මාධ්‍ය ප්‍රධානී වසන්ත දුක්ගන්නාරාළ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...

උද්දිකගේ සුපිරි රංගනය අතේ පත්තු වෙලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ...

දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (14) පස්වරු 2.00...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විකිපීඩියා එකේ ‘ලොන්තයෝ’ වෙලා

විස්සයි විස්ස ලෝක කුසලන තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් වර්තමානය වන විට ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින්...

කෙහෙළියට මල්වඩම් යවපු විඩියෝ අධිකරණයට දෙන්න- මහේස්ත්‍රාත් අධිකරණය

හිටපු සෞඛ්‍ය අමා​ත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ...

සනත් නිශාන්තගේ බිරිඳත් මහින්දට ‘මයිනා’ කියලා

මහින්ද රාජපක්ෂ නමැති යුහ චරිතය ' මයිනා' නමින් සමාජයේ ගැරහීමට පාත්‍ර වූයේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට බව හිටපු අමාත්‍ය, සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි...