32 C
Colombo
Tuesday, May 14, 2024

සාහිල් ඛාන් අත්අඩංගුවට

- Advertisement -

ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔට්ටු ඇල්ලීමේ යෙදවුමක් හරහා මූල්‍ය වංචා සිදුකිරීමට අදාළ චෝදනාවකට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ “මහාදේව්” නමැති අදාළ ඔට්ටු ඇල්ලීමේ යෙදවුම ප්‍රවර්ධනය සඳහා ද ඔහු පෙනී සිට ඇති බවයි.

සැකකාර නළුවා මුම්බායි සිට පළාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ විසින් පැය 40ක මෙහෙයුමකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

RECENT ARTICLES - SINHALA

වෙසක් කූඩුවට බට කපන්න පන්සලට ගිය සිසුවාට හිමිනම ලිංගික අතවර කරලා

වෙසක් කූඩු සකස් කිරීමට බට කැපීමට පන්සලට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කළ බව කියන 27 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට...

සාම්පූර් අත්අඩංගුවට ගැනීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ත්‍රිකුණාමලය, සාම්පූර්හිදී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදූ පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ යුතු බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසනවා. ශ්‍රී ලංකා...

‘ආදරේ’ අත්අඩංගුවට

පසුගිය මැයි 08 වනදා රාත්‍රියේ අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...