30 C
Colombo
Sunday, September 15, 2024

හඳට යන්න ඉන්න සඳලි හිටපු ජනපති හමුවේ

- Advertisement -

Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින සදලි කුමාරසිංහ ඊයේ (17) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

2019 වර්ෂයේදී සදලි හට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි වූ අතර එම පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය වන කරුණු කිහිපයක් ඇය විසින් හිටපු ජනාධිපතිවරයාට පවසන ලදි.

අද වන විට ඇය ලෝකයේ ලක්ෂ ගණනක් අතරින් සඳ තරණය කිරීමට තෝරාපත් කරගන්නා කණ්ඩායම අතරින් අවසාන 8 දෙනාගේ ආසන්නයට පැමිණ ඇති ඇය හට අවැසි උපකාර ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වී ඇත.

තවමත් විසිවන වියේ පසුවන සදලිහට සඳ තරණය කිරීමට හිටපු ජනාධිපතිවරයා සුභ ප්‍රාර්ථනා කර ඇත.

RECENT ARTICLES - SINHALA

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය මෙන්න

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (15) දහවල් විභාග...

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව කියා...

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...