29 C
Colombo
Saturday, July 27, 2024

හඳට යන්න ඉන්න සඳලි හිටපු ජනපති හමුවේ

- Advertisement -

Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින සදලි කුමාරසිංහ ඊයේ (17) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

2019 වර්ෂයේදී සදලි හට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි වූ අතර එම පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය වන කරුණු කිහිපයක් ඇය විසින් හිටපු ජනාධිපතිවරයාට පවසන ලදි.

අද වන විට ඇය ලෝකයේ ලක්ෂ ගණනක් අතරින් සඳ තරණය කිරීමට තෝරාපත් කරගන්නා කණ්ඩායම අතරින් අවසාන 8 දෙනාගේ ආසන්නයට පැමිණ ඇති ඇය හට අවැසි උපකාර ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වී ඇත.

තවමත් විසිවන වියේ පසුවන සදලිහට සඳ තරණය කිරීමට හිටපු ජනාධිපතිවරයා සුභ ප්‍රාර්ථනා කර ඇත.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...