කුරුණෑගල – කුඩා ගල්ගමුව ප්‍රදේශයේ නිවාස දෙකකින් පොල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 13 හැවිරිදි පාසල් සිසුවෙකු ඇතුළු සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් නිවාස දෙකකින් පොල් ගෙඩි 1070ක් සොරකම් කර ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් 71,000කට අධික බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත සිදුකළ විමර්ශනයක දී සොරාගන්නා ලද පොල් තොගයෙන් කොටසක් සහ ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් කුඩා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.
ඔවුන් අතරින් 5 දෙනෙකු අවුරුදු 18, 21 සහ 22 යන වයස්වල පසුවන කුරුණෑගල, කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අනෙක් සැකකරු 13 වියේ පසුවන පාසල් සිසුවෙක්.
පොල් හොරකමකට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

- Advertisement -
RECENT ARTICLES - SINHALA
රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීමෙන් රටට විශාල ධනයක් අහිමි වුණා – ජනපති
ඩී.එස් සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද එම ක්‍රියාව නංවමින් සිංගප්පුරුව දියුණු රටක් වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.
රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි
දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...
RECENT ARTICLES - ENGLISH
IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...
Andrew Tate to spend another month behind bars
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...
Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...