32 C
Colombo
Sunday, June 4, 2023

පිහිනුම් මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරඟයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට දෙවන තැන

- Advertisement -

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් අද (24) පස්වරුවේ තරඟ වැදුණා.

ඒ පිහිනුම් ක්‍රීඩිකා අනීකා ගෆූර්.

ඇය තරග වැදුණේ පිහිනුම් මීටර් 100 සමනල ආර ඉසව්වේ මූලික වටයේ තරඟයකයි.

එහිදී දෙවන ස්ථානයට පත් ඇය වාර්තා කළ කාලය විනාඩි 1යි තත්ත්පර 05යි දශම 33ක්.

කෙසේ වෙතත් සමස්ත කාල ගණනයේදී අනීකාගේ කාලය මීටර් 100 සමනල ආර ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන 16දෙනා අතරට පිවිසීමට ප්‍රමාණවත් වූයේ නැහැ.

අනීකා ගෆූර්ට හිමි වූයේ සමස්ත තරඟයේ 32වන ස්ථානයයි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශුර නිලූක කරුණාරත්න තරඟ වදින පිරිමි කේවල ඉසව්වේ මූලික තරඟය තව සුලු වේලාවකින් ආරම්භ වීම⁣ට නියමිතයි

RECENT ARTICLES - SINHALA

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...