33 C
Colombo
Thursday, April 18, 2024

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් අත්අඩංගුවට

- Advertisement -

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය පලකරමින් අද (08) පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවයකට සහභාගී වූ විරෝධතාකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කල බවට චෝදනා කරමින් ඊයේ දිනයේ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ, දුමින්ද නාගමුව, නාමල් කරුණාරත්න, සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරකට ශ්‍රී ලාංකිකයෙක්

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා උනන්දුව සපයන එක්සත් ජාතීන්ගේ මූල්‍ය ආයතනය වන එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ (UNCDF) විධායක ලේකම් ලෙස ශ්‍රී ලාංකික සම්භවයක්...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට තීරණය කර ඇති...

බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡාවලට IMF සහය

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සඳහා සහාය වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...