2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (16) වැත්වෙන අවසන් පූර්ව වටයේ දෙවන තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන්, තරඟය තාවකාලිකව නවතා තිබෙනවා.
ඒ වනවිට, තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 44ක් රැස්කර සිටියා.