33 C
Colombo
Monday, May 13, 2024

‘සංගීතේ’ නාට්‍යයේ සෙනුරිගේ අලුත්ම ගීතය අන්තර්ජාලයට

- Advertisement -

‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ සෙනුරිගේ චරිතයෙන් සියලුම දෙනා හඳුනන හෂිනි වෑදන්ඩ ගයන ගීතයක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

සංජුල හිමාල ගයන “ආයේ මා ” ගීතය යළි ගැයීමක් (Cover Song) ලෙස ඇය මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා.

මෙම ගීතයේ රූපරචනය සඳහා හෂිණි වෑදන්ඩ සමගින් නවක රංගන ශිල්පී දෙවුනක පෝරගේ රංගනයෙන් දායක වනවා.

එම ගීතය පහතින්,

https://www.youtube.com/watch?v=G1hRlpWEKe0

RECENT ARTICLES - SINHALA

ප්‍රජා කමිටු ගැන දයාසිරිගෙන් චෝදනාවක්

වසා දමා ඇති පළාත් පාලන ආයතනවල දොරවල් විවෘත කිරීමට ආණ්ඩුව ප්‍රජා කමිටු හරහා උත්සාහ දරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී...

සොබාදහම යළිත් මට අවස්ථාව ලබා දුන්නා – මුජිබර්

අවංකව අභියෝග භාරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම හෙතුවෙන් සොබා දහම විසින් නැවත තමාට අවස්ථාවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...